ලෙසෝතෝ රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයාට චීන අග්‍රාමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2022-11-01 16:21:34
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ලෙසෝතෝ රාජ්‍යයේ නව අග්‍රාමාත්‍ය Sam Matekane මහතා වෙත  සුබ පැතුම් පිරිනමයි.

ලෙසෝතෝ රාජ්‍යය සමග එක්ව, දේශපාලනික අන්‍යෝන්‍ය විශ්වසනීයත්වය තහවුරු කරමින් දෙරටේ විවිධ ක්ෂේත්‍ර වල මිත්‍රශීලී සහයෝගිතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පසුගිය 28 වෙනිදා යොමුකර ඇති සිය පණිවිඩයෙන් සඳහන් කර තිබේ. දෙරට සබඳතාව නව ඉහළ මට්ටමකට රැගෙන යමින් දෙරටේ ජනතාව වෙත වඩාත් වැඩි සුබසෙත සැලසීමට  චීනය කැමති බව ද හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම