රුසියානු-චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට චීන විදේශ ඇමතිවරයා ගෙන් සුබ පැතුම්
2022-11-01 16:18:48
Share with:

"රුසියානු-චීන සබඳතා ස්ථාපිත කිරීම, ප්‍රතිෂ්ඨාපනය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා මහජන රාජ්‍යතාන්ත්‍රිකත්වයේ කාර්යභාරය" පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට චීන විදේශ ඇමතිවරයා සුබ පැතුම් පිරිනමයි.

චීන විදේශ ඇමති වං යී මහතා ඊයේ(31) එම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් පිරිනමමින් පෙන්වා දුන්නේ, රුසියානු-චීන මිත්‍ර සංගමය සහ දෙරටේ සෑම තරාතිරමකම සිටින මිත්‍රශීලී ජනතාව යහපත් සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යමින් දෙරට අතර පාරම්පරික මිත්‍රත්වය සඳහා වඩාත් ශක්තිමත් සමාජ හා මහජන මතයක් ගොඩනඟනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා ද එම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සුබපැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම