බ්‍රසීල ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා වෙත චීන ජනාධිපතිවරයා ගෙන් සුබපැතුම්
2022-10-31 18:40:17
Share with:

චීන ජනාධිපති ෂී ජීන් පිං  බ්‍රසීල ජනාධිපති ධුරයට යළි තේරී පත් වූ ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතා වෙත සුබපැතුම් පිරිනමයි.

අද (31) බ්‍රසීල ෆෙඩරේටිව් ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව  චීන ජනාධිපති ෂී ජීන් පීං ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා මහතාට සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

චීන- බ්‍රසීල විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉහළ උපායමාර්ගිකත්වයකින්  සහ දිගුකාලීන ඉදිරි දර්ශනයකින් නව තලයකට ඒකාබද්ධව  ගෙන ඒමට ජනාධිපති ලූලා මහතා  සමඟ ක්‍රියා  කිරීමට තමා කැමති බව ෂී ජීන් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම