Mengtian පරීක්ෂණ මොඩියුලය සාර්ථකව ගුවන්ගත කෙරේ
2022-10-31 18:29:21
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් Mengtian පරීක්ෂණ මොඩියුලය සාර්ථකව ගුවන්ගත කෙරේ.

බෙයිජිං වේලාවෙන් අද (31) පස්වරු 3:37ට Mengtian පරීක්ෂණ මොඩියුලය රැගත් ලොන්ග්මාර්ච් 5B Yao-4 වාහක රොකට්ටුව  චීනයේ වෙන්ඡාං හි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව ගුවන්ගත කෙරිණ. විනාඩි 8 කට පමණ පසු, Mengtian පරීක්ෂණ මොඩියුලය රොකට්ටුවෙන් සාර්ථකව වෙන්වී, නියමිත කක්ෂයට නිවැරදිව ඇතුළු විය. ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක විය.

ගුවන් විදුලිය
20230328අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම