2023 අයවැය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට
2022-10-27 17:03:25
Share with:

2023 වර්ෂයට අදාළ අයවැය නොවැම්බර් මස 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීරණය ගනු ලැබීය.

ලබන මස 8 වැනි දා මීළඟ පාර්ලිමේන්තු සතිය ඇරඹෙන අතර, 9 වැනි දා රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට ද එහිදී තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම