බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා හා ඇමරිකානු ජනාධිපතිවරයා දුරකථන සංවාදයක
2022-10-26 10:17:14
Share with:

බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයා හා ඇමරිකානු ජනාධිපතිවරයා දුරකථන සංවාදයක නිරත වෙති.

බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ධුරයට අලුතින් තේරී පත් වූ Rishi Sunak මහතා හා ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ඊයේ(25) එම සංවාදය පැවැත්වූහ. Rishi Sunak මහතා අගමැති ධුරයට පත්වීම පිළිබඳ සුභ පැතුම් පිරිනමමින් Rishi Sunak මහතා සමග සමීප සහයෝගිතා පැවැත්වීමට Joe Biden මහතා එහිදී බලාපොරොත්තු පළ කළේය. ඉන්දුනීසියාවේ දී පැවැත්වීමට නියමිත G20 සමුළුවේ දී හමුවීමට දෙපාර්ශ්වය අපේක්ෂ පළ ක‍ළහ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම