සියලු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව කර්මාන්ත අමාත්‍යවරයා කියයි
2022-10-25 18:53:46
Share with:

ජාත්‍යන්තර වෙළඳපොළ හා තරග කිරීමට නම් සියලු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතු බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 

කර්මාන්ත අමාත්‍යාංශයේ විෂය පථයට එක්කෙරුණු කාර්මික තාක්ෂණ ආයතනය ( ITI )  නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (24) මේ බව පැවසීය.

කර්මාන්ත සඳහා රාජ්‍ය ආයෝජන පුළුල් කරමින් සියලු කර්මාන්ත සඳහා නව තාක්ෂණික ප්‍රවේශ හඳුන්වා දිය යුතු බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම