පොළී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුවෙන් තීරණයක්
2022-10-25 18:52:22
Share with:

ශ්‍රී  ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාත පවතින මට්ටමින් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 14.5% ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5% ක් ලෙස පවත්වාගෙන යන බව මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම