වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 4,929 දෙනෙකුට පීඩා
2022-10-23 17:22:32
Share with:

දින කිහිපයක් පුරා පැවැති වැසිබර කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 1,296කට අයත් පුද්ගලයින් 4,929 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවුල් 31 කට අයත් පුද්ගලයෝ 116 දෙනෙක් මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රඳවනු ලැබ සිටිති.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට පනවා ඇති නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම