චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් එක්වන මාධ්‍ය හමුව බෙයිජිං හිදී
2022-10-23 12:45:14
Share with:

චීන කොමියුනිස්ට්ස්ට් පක්ෂක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංර්යාංශයේ ස්ථාස්ථාවර සාමාජිකයෝ මාධ්‍ය හමුවෙවෙති.

එම සාමාජිකයන් එක් වූ මාධ්‍ය හමුව අද (23) බෙබෙයිජිංහි දී පැවැත්විත්විණ.චීන කොමියුනිස්ට්ස්ට් පක්ෂක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවන පූර්ණර්ණ සැසියේදී තේරී පත් වූ දේශපාලන කාර්යාංර්යාංශයේ ස්ථාස්ථාවර සාමාජිකයෝ එහිදී දෙස් විදෙස් වාර්තාර්තාකරුවන් හමුවූහ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමග Li Qiang , Zhao Le ji , Wang Hu ning, Cai Qi, Ding Xue xiang සහ Li Xi යන මහත්වත්වරු එම ස්ථාස්ථාවර සාමාජික පිරිස අතර සිටිති.

චීනයේ නව ගමන ආශ්චර්යයෙන් මෙන්ම සහ සිහිනවලින් පිරුණු ගවේෂණයක් වනු ඇතැයි, ෂී ජින් පිං මහතා එහිදී කියාසිටී. නිර්භීතව ඉදිරියට යමින් දීප්තිමත් හෙටක් නිර්මාණය කිරීමට උත්සාහ දැරිය යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි.

මෙම ගමනේදී, ජනතාව සෑමවිටම රටේ ශක්තිමත්ම සහයෝගය සහ බලවත්ම විශ්වාසය වනු ඇත. එසේම, සෑමවිටම ජනතාව සිතන දේ කුමක්දැයි සිතිය යුතු අතර, ජනතාව කියන දේ කළ යුතු බව ද  ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. යහපත් ජීවිතයක් පිළිබඳ ජනතා පැතුම යථාර්ථයක් බවට පත් කිරීමට අඛණ්ඩව කටයුතු කළ යුතුය. චීන ‍කොමියුනිස්ට් පක්ෂය සෑමවිටම චීන ජනතාවගේ වඩාත්ම විශ්වාසදායක සහ ශක්තිමත් පිටුබලය විය යුතු බව ද, ෂී ජින් පිං මහතා සඳහන් කළේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම