රුසියාවේ සහ යුක්රේනයේ තත්වයේ බලපෑම් පාලනය කිරීමට සියලු උත්සාහයන් ගත යුතු බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නිත්‍ය නියෝජිතයා පවසයි
2022-10-22 18:46:34
Share with:

රුසියාවේ සහ යුක්රේනයේ තත්වයේ බලපෑම් පාලනය කිරීමට සියලු උත්සාහයන් ගත යුතු බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නිත්‍ය නියෝජිතයා පවසයි.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නිත්‍ය නියෝජිත Geng Shuang මහතා අද(21) ආරක්ෂක මණ්ඩලය යුක්රේනයේ පවතින මානුෂීය ගැටළු  පිළිබඳ රැස්‍වීමේ දී මේ බව සඳහන් කරමින් අවධාරණය කළේ, අදාළ පාර්ශවයන් සිවිල් වැසියන් සහ සිවිල් පහසුකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළ යුතු බවයි.

ගෝලීයකරණ යුගයේ දී සම්බාධක පැනවීමෙන්, අර්බුද සම්ප්‍රේෂණය වේගවත් කිරීම පමණක් සිදුවන බව, Geng Shuang මහතා පැවසීය.

යුක්රේනයේ හා රුසියාවේ ධාන්‍ය සහ පොහොර ජාත්‍යන්තර වෙළඳපොළට යළි පුළුල් ලෙස ප්‍රවේශ කරවීම, ගෝලීය ආහාර මිල ස්ථාවර කිරීමට සහ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීම සහතික කිරීමට ඉතා වැදගත් වන බව, ඔහු එහිදී කියා සිටියේ ය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම