ඉහළ යන බලශක්ති මිලෙන් යුරෝපා පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා මාර්ග සිතියමක් සැකසීමට යුරෝපා සංගම් රටවල නායකයෝ එකඟ වෙති
2022-10-22 20:15:58
Share with:

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් ඇති බලශක්ති බිල්පත් අඩු කිරීමේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම එකඟතාවට එළඹ තිබේ.

"බලශක්ති මිල පිළිබඳ තේමාව මත අඛණ්ඩව  ක්‍රියා කිරීම සඳහා ශක්තිමත් මාර්ග සිතියමක්" සකසන බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මාධ්‍ය හමුවකදී පැවසුවාය.

සැපයුමේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉල්ලුම අඩු කිරීමට, සලාකකරණයෙන් වැළකී සිටීමට සහ සංගමයට අයත් කුටුම්භ සහ ව්‍යාපාර සඳහා බලශක්ති මිල අඩු කිරීමට දරන උත්සාහයන් වේගවත් කිරීමට ද යුරෝපා කවුන්සලය එකඟවී ඇත.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම