ජාතික ජන සභා ලේකම් කාර්යාලයක්
2022-10-19 18:39:04
Share with:

ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කරයි. ඒ සඳහා ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

හිටපු කතා නායක කරූ ජයසූරිය මහතා සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජන සභා පිහිටුවීම පිළිබද කරුණු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද, විශේෂයෙන් එහිදී ජාති, ආගම්, කුල, වර්ණ, ලිංග සහ දේශපාලන භේදයන්ගෙන් තොරව ගමේ ජනතාවගේ ගැටලු ගම් මට්ටමෙන් විසදා ගැනීම සදහා සෑම ග්‍රාමසේවා වසමකම ජනතා සහභාගීත්ව සහිත ජනසභා පිහිටුවීමට යෝජනා කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම