ඇමරිකාවේ අවි ගැටුම්වලින් ජීවිත හානි
2022-10-17 11:29:35
Share with:

පසුගිය සති අන්තයේ ඇමරිකාවේ ජනපද කිහිපයක සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයෝ හතර දෙනෙක්  මිය ගොස් 30 දෙනක් තුවාල ලබති.ඇමරිකාවේ THE HILL පුවත්පතේ වාර්තාවන්ට අනුව, ඊයේ(16) Virginia ජනපදයේ පැවති බාහිර පෙලපාලියකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් 08 දෙනෙක් තුවාල ලැබූහ. Colorado, Massachusetts, New York, Pennsylvania යන ජනපදවල ද පසුගිය සෙනසුරාදා වෙඩි තැබීම් සිද්ධි කිහිපයක් සිදු විය. ඉන් හතර දෙනෙකු මිය ගොස් ඇත.

මෙම වසරේ මේ දක්වා ඇමරිකාවේ 500කට වැඩි විශාල පරිමාණ වෙඩි තැබිම් සිද්ධි වාර්තා වූ බව අවි ගැටුම් පිළිබඳ වෙබ් අඩවියක් (gun violence archive) පවසා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම