අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ජනපතිගෙන් උපදෙස්
2022-10-16 17:09:57
Share with:

අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනාධිපතිවරයා  උපදෙස් දී ඇත.

අදාළ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් මුදල් අමාත්‍යාංශය විසින් සැපයෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම