නයිජීරියාවේ නෞකා අනතුර සම්බන්ධයෙන් චීන ජනපතිගේ ශෝකය පළවේ
2022-10-15 16:42:29
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, නයිජීරියාවේ නෞකාවක් මුහුදුබත් වීමේ අනතුර පිළිබඳව, එරට ජනාධිපති Muhammadu Buhari මහතා වෙත සංවේගය පළකරයි. පසුගිය 13වැනි දා එම සංවේග පණිවිඩය යොමු කර තිබේ.

නෞකා අනතුර සිදුවූයේ නයිජීරියාවේ Anambra ජනපදයේදී යි. ඉන් ජීවිත හානි රැසක් සිදුව ඇත. ෂී ජින් පිං මහතා සිය පණිවිඩයේ සඳහන් කළේ, තමා චීන රජය හා ජනතාව නියෝජනය කරමින්, අනතුරින් මියගිය පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ ඥාතීන්ට හදවතින් සංවේගය පළ කරන බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම