2022 "ලෝක ආහාර දිනය" පිළිබඳ ගෝලීය ක්‍රියාකාරකම් ඇරඹේ
2022-10-15 15:11:08
Share with:

ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනයයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ඉතාලියේ රෝම නගරයේදී 2022 "ලෝක ආහාර දිනය" පිළිබඳ ගෝලීය ක්‍රියාකාරකම් නිල වශයෙන් ආරම්භ කළේ ඉකුත් 14 වැනිදා යි.

කුසගින්න සහ මන්දපෝෂණයට මුහුණදීමේදී සමස්ත ශක්තිය යොදවන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා එහිදී ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටියහ.

මෙවර ලෝක ආහාර දිනයේ තේමාව "කිසිවකු මගනොහැරෙන, වඩා විධිමත් නිෂ්පාදනයක්, වඩා හොඳ පෝෂණයක්, වඩා යහපත් පරිසරයක් සහ වඩා යහපත් ජීවිතයක්" යන්නයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම