සෝවියට් සංගමයෙන් ස්වාධීන වූ රටවල රාජ්‍යනායක කවුන්සිල සමුළුව ඇරඹේ
2022-10-14 14:46:53
Share with:

සෝවියට් සංගමයෙන් වෙන්ව ස්වාධීන වූ රාජ්‍යයන් හි රාජ්‍යනායක කවුන්සිල සමුළුව කසක්ස්ථානයේ Astana නුවර දී ඇරඹේ.  සමුළුව අද(14) ආරම්භ කෙරිණ.

කසක්ස්ථානය, රුසියාව හා බෙලරුස් හි ජනාධිපතිවරුන් ඇතුළු සෝවියට් සංගමයෙන් වෙන්ව ස්වාධීන වූ  රටවල රාජ්‍යනායකයෝ සමුළුවට එක්ව සිටිති. ලොව පවතින විවිධ අර්බුද පිළිබඳව ඔවුන් ගැඹුරින් සාකච්ඡා කරනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම