ආබාධ සහිත පුද්ගලයන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක්
2022-10-13 15:54:35
Share with:

ආබාධ සහිත පුද්ගලයන්ට වෘත්තීය පුහුණුව ලබා දී ඔවුන් රැකියාගත කිරීමේ වැඩසටහනක් සමාජ සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කරයි.

දෙපාර්තමේන්තුව යටතේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 10 ක් ක්‍රියාත්මක වෙයි. මෙම මධ්‍යස්ථාන මගින් ආබාධ සහිත පුද්ගලයන්ට වෘත්තීය පුහුණුව ලබාදීමට පියවර ගැනේ. පුහුණුවෙන් පසු හෝටල් සහ ඇඟලුම් ක්‍ෂේත්‍රවල රැකියා අවස්ථා සඳහා ඔවුන් යොමුකරන බව සමාජ සේවා අධ්‍යක්‍ෂ අනෝජා හේරත් මහත්මිය කියාසිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම