නව සූර්ය බලශක්ති ව්‍යාපෘතියක්
2022-10-12 17:06:23
Share with:

මඩකලපුව නාවත්කාඩු ප්‍රදේශයේ ඉදිකෙරුණු නව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කෙරේ.

අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගිත්වයෙන් ව්‍යාපෘතිය අද (12) විවෘත කරනු ලැබීය. අක්කර 40 ක භූමි ප්‍රදේශයක පැතිර පවතින මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 10 ක් එක්කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම