හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සංවර්ධන ශක්තිය තහවුරු කිරීම පිළිබඳ සාකච්ඡා මණ්ඩපයක්
2022-10-12 15:38:45
Share with:

හොංකොං විශේෂ පරිපාලන කලාපය පොදුවේ සංවර්ධනය කර, එම සංවර්ධනයේ ශක්තිය තහවුරු කිරීම පිළිබඳව සාකච්ඡා මණ්ඩපයක් පැවැත්වේ.

එය, Hong Kong Coalition නම් සංවිධානය විසින් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ඊයේ (11) පවත්වනු ලැබීය. මූල්‍ය, නවෝත්පාදන හා විද්‍යාව, පුනර්කාර්මීකරණය , ගුවන් සේවා හා භාණ්ඩ ප්‍රවාහන යන ක්ෂේත්‍රවල නියුතු විශේෂඥයෝ සාකච්ඡා මණ්ඩපයට එක්වූහ. අදාළ ක්ෂේත්‍ර රටේ සංවර්ධනයට එක්වීමේ ඉදිරිදැක්ම හා පවතින අවස්ථා කෙරෙහි අවධානය යොමු කළ ඔවුන් කොංහොං විශේෂ පරිපාලන කලාපයේ සංවර්ධන ශක්තිය තහවුරු කිරීමේ ක්‍රමවේද පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇත. 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම