Mengtian පරීක්ෂණ මොඩියුලය ගුවන්ගත කිරීමට චීනය සූදානම්
2022-10-10 10:50:00
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් Mengtian පරීක්ෂණ මොඩියුලයට ධාවකය සවිකිරීම  සම්පූර්ණ කෙරේ.

නියමිත සැලැස්මට අනුව ඊයේ(9) එම කාර්යය සිදුකෙරිණ.

Mengtian පරීක්ෂණ මොඩියුලය චීනයේ හයිනන් පළාතේ පිහිටි වෙන්චාං ගුවන්යානා නිකුත්කිරීමේ මධ්‍යස්ථානයට ප්‍රවාහනය කිරීමෙන් පසු එහි ප්‍රධාන කොටස් සංයුක්ත කිරීම හා පරීක්ෂාව අවසන් කර ඇත. දැනට වෙන්චාං ගුවන් යානා නිකුත්කිරීමේ මධ්‍යස්ථානයේ උපකරණ මනා තත්ත්වයක පවතී. Mengtian පරීක්ෂණ මොඩියුලය ගුවන්ගත කිරීම සඳහා පෙරසූදානම් කටයුතු විධිමත් ලෙස ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20230322බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම