රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය අද(10) සිට යළිත් ශ්‍රී ලංකාවට
2022-10-10 14:54:29
Share with:

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය අද (10) සිට යළිත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹයි. අදියර කිහිපයක් යටතේ එය ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව, කොළඹ හා මොස්කව් අතර, ඉරිදා සහ බ්‍රස්පතින්දා දිනවල ගුවන්ගමන් ක්‍රියාත්මක වේ.

නොවැම්බර් මාසයේ සිට සතියකට ගුවන් ගමන් වාර 04ක් ඇරඹීමට අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම