තේ නැවත වගා කරන්නන්ට සහනාධාර රැසක්
2022-10-09 18:23:35
Share with:

තේ නැවත වගා කරන්නන්ට සහනාධාර රැසක් පිරි නැමීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය ඉදිරිපත් වෙයි. එම වගාකරුවන් ගෙවතු වගාව සහ අතුරු භෝග වගාවට යොමුකරවීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ කුරුඳු, අඹ, රඹුටන්, වැල්දොඩම් හා අනෝදා පැල සපයන බව අමාත්‍යංශය සඳහන් කරයි. ගෙවතු වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා උපකරණ ද සැපයේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම