ක්‍රිමියා පාලමේ හදිසි සිද්ධිය පරීක්ෂා කිරීමට රුසියා ජනාධිපතිවරයාගෙන් කමිටුවක්
2022-10-08 18:30:00
Share with:

Kerch සමුද්‍ර සන්ධියේ ක්‍රිමියා පාලමේ ගින්නක් හට ගනී. අද අළුයම (8) සිදු වූ එම හදිසි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට රුසියානු ජනාධිපති  ව්ලැඩ්මීර් පුටින් මහතා රජයේ කමිටුවක් ස්ථාපිත කිරීමට නියෝග කළේය.

ක්‍රිමියා පාලමේ හානියට පත්ව ඇති කොටස අලුත්වැඩියා කෙරෙනු ඇති අතර යුක්‍රේන‍ය එහි වගකීම භාරගත යුතු බව ක්‍රිමියාව පවසා ඇත.

මේ වන විට, ක්‍රිමියා පාලමේ ගිනි ගැනීම පාලනය වී ඇත. ලබ‍න 31 වැනිදා දක්වා එම පාලම ගමනාගමනයට අවහිර වනු ඇති බව ද වාර්තා වෙයි.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම