රටේ ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් නිවැරදි තොරතුරු ලබාදිය යුතු බව ජනාධිපතිවරයා පවසයි
2022-10-08 18:27:29
Share with:

රටේ ස්ථාවරභාවයක් ඇති කිරීමට නම් නිවැරදි තොරතුරු ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ජනගත කරන රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය තුළ මාධ්‍ය ලේකම් භූමිකාව සම්බන්ධයෙන් පැවති එක්දින වැඩමුළුවකදී ය.

වර්තමානයේ විද්‍යුත් මාධ්‍යයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් නොව සමාජ මාධ්‍ය මගින් හොඳ සහ නරක යන දෙකම සම්ප්‍රේෂණයවීම් සිදුවෙයි.එබැවින් නිවැරදි තොරතුරු ජනාතාවට ලබා දිය යුතුය.ඒ සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම