මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට චීනය ඇතුළු රටවල් 7ක් විරෝධය
2022-10-07 16:17:16
Share with:

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට චීනය ඇතුළු රටවල් 7ක් විරුද්ධ වෙයි. කෙසේ වුවද  එම යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව ඡන්ද 20ක්  හිමිවූ අතර ඉන්දියාව ,ජපානය ඇතුළු සාමාජික රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී සිටි‍යේය.

චීනය සහ පාකිස්තානය මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් අදහස් පළ කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම