ජපාන හා දකුණු කොරියානු නායකයෝ දුරකථන සාකච්ඡාවක නිරත වෙති
2022-10-06 19:14:08
Share with:

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා  දකුණු කොරියානු ජනාධිපති යූන් සොක්-යූල් මහතා  සමඟ අද (6) පස්වරුවේ දුරකථන සංවාදයක් පැවැත්වූ බව ජිජි පුවත් ‍සේවය අද (6) වාර්තා කළේය. ජපානය, ඇමරිකාව සහ දකුණු කොරියානු ජනරජය අතර ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළහ.

දෙරට විවිධ ජාත්‍යන්තර ප්‍රශ්නවල දී හවුල්කරුවන් බවත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමේ ධනාත්මක ප්‍රවණතාවන් සම්බන්ධයෙන් දෙරටේ නායකයන් එකඟ වූ බවත් දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම