චීන මහජන සමූහාණ්ඩුවේ 73වැනි සංවත්සරයට රටවල් රැසක රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම
2022-10-06 20:46:41
Share with:

රටවල් රැසක රාජ්‍ය නායකයෝ හා ජාත්‍යන්තර සංවිධාන වල ප්‍රධානිහු මේ දින වල, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු චීන නායකයන් වෙත සුබ පැතුම් පණිවුඩ හෝ ලිපි යොමු කරමින් චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමේ 73වැනි සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමති. එමෙන් ම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයේ සාර්ථකත්වයට ඔවුහු සුබ පැතුම් පිරිනැමූහ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම