ඇමරිකා ජනාධිපතිවරයා‍ ගේ ජනප්‍රියත්වය පහළට
2022-10-05 15:14:32
Share with:

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය 40% ක් දක්වා පහත වැටී ඇතැයි නවතම මත විමසුමකින් පෙන්නුම් කෙරේ.

රොයිටර් සහ ඉප්සෝස් ආයතන ඊයේ (4) ජනමත විමසුමක ප්‍රතිඵලය නිකුත් කරමින් හෙළි කළේ ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය පසුගිය සතියේ පැවති සියයට 41 ක මට්ටමේ  සිට සියයට 40 දක්වා සුළු වශයෙන් පහත වැටී ඇති බවය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම