යුරෝපා සංගමයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක
2022-10-05 18:52:35
Share with:

යුරෝපා සංගමයේ සාමාජික රටවල් රුසියාවට එරෙහිව නව සම්බාධක වටයකට එකඟ වෙයි

රුසියාවට එරෙහිව නව වටයේ සම්බාධක පිළිබඳ එකඟතාවකට පැමිණ ඇති බව යුරෝපා සංගමයේ වාරික සභපති රටවන චෙක් ජනරජය අද (5) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමයේ චෙක් තානාපති හෙඩා පැවසුවේ රුසියාවට එරෙහිව නව සම්බාධක වටයක කෙටුම්පත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් එදිනම උදෑසන සම්මුතියකට පැමිණි බවයි. නිශ්චිත සම්බාධක යුරෝපා සංගමය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එය වහාම ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම