ඩොනෙට්ස්ක් ඇතුළු කලාප හතර රුසියාවට එක් වීමේ ගිවිසුම් රුසියානු සමූහාණ්ඩු කවුන්සිලයේ ඒකමතික අනුමැතිය
2022-10-04 16:27:54
Share with:

ඩොනෙට්ස්ක් ඇතුළු කලාප හතර ෆෙඩරල් විෂයයන් ලෙස රුසියාවට එක් වීමේ ගිවිසුම් හතර රුසියානු සමූහාණ්ඩු කවුන්සිලය ඒකමතිකව අනුමත කරයි. අද (4) උදෑසන එම කවුන්සිලයේ  පූර්ණ සැසියේදී එය සිදු විය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම