පාකිස්ථානයේ මෝසම් වැසි සහ ගංවතුර හේතුවෙන් මිය‍ගිය සංඛ්‍යාව 1700 කට ආසන්න වෙයි
2022-10-03 16:05:24
Share with:

පාකිස්ථානයේ පසුගිය ජූනි මැද භාගයේ සිට පැවති මෝසම් වැසි සහ ගංවතුර හේතුවෙන් මිය‍ගිය සංඛ්‍යාව 1695 දෙනෙක් බව එර‍ට ජාතික විපත් කළමණාකරන අධිකාරිය පවසයි. තුවාල ලැබූ පිරිස දොළොස් දහස් අටසිය හැටපහකි. මියගිය අයගෙන් 630 දෙනෙක් ළමයි වන අතර 340 දෙනෙක් කාන්තාවෝ වෙති. ඉන් බලපෑම් එල්ලවූ පිරිස මිලියන 3 ඉක්මවයි. ගංවතුරෙන් බලපෑම් එල්ලවූ ප්‍රදේශවල සහන සේවා ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම