දෙවැනි ගල්අඟුරු ඇණවුමට අත්තිකාරම් මුදල් ගෙවයි
2022-10-01 16:20:44
Share with:

විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවැනි ගල්අඟුරු ඇණවුමට අත්තිකාරම් මුදල් ඊයේ (30) ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පසුගිය වසරේ ගල්අඟුරු ටෙන්ඩරයේ ඉතිරි ඇනවුම් 19 න් මෙම දෙවැනි ගල්අඟුරු තොගය ද ලබාගත් බවත් එම ටෙන්ඩරය තවදුරටත් ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම