නිකරගුවාව හා නෙදර්ලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳවැටෙයි
2022-10-01 17:03:28
Share with:

නිකරගුවාව, නෙදර්ලන්තය සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවයි. නිකරගුවා විදේශ අමාත්‍යංශය සැප්තැම්බර් 30 වැනිදා මේ බව නිවේදනය කළ බව Reuters සහ AFP පුවත් ඒජන්සි වාර්තාවල දැක්වේ.

මෙම නිවේදනයට අනුව, "මැදිහත්වීම්වාදී මෙන්ම නව යටත්විජිතවාදී" යුරෝපීය රටක් වන නෙදර්ලන්තය, නිකරගුවා පවුල සමග අමනාප ඇතිකර ගනිමින් සිටීම හේතුවෙන්, එරට රජය මෙම තීරණය ගෙන තිබේ.

මේ සතිය මුලදී නිකරගුවාවේ නිලධාරීන් ප්‍රකාශ කළේ, යුරෝපා සංගම් තානාපතිවරයා ‘තම රට විසින් නොපිළිගන්නා’ පුද්ගලයෙකු බවයි. එසේම නව ඇමරිකානු තානාපතිවරයා ද පිළිගත නොහැකි බව නිකරගුවාව ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම