වී අලෙවි මණ්ඩලය වවුනියාවේ වී අස්වනු මිලදී ගනී
2022-09-26 18:19:35
Share with:

වී අලෙවි මණ්ඩලය වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් මෙවර යල කන්නයේ වී අස්වනු කිලෝග්‍රෑම් පන්ලක්ෂ 71,000 ක් මිලදී ගනී. වී මිලදී ගැනීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

වවුනියාව, වෙප්පන්කුලම, පාර්ක් රෝඩ් සහ වැලිපොළ යන වී ගබඩාවලින් මිලදී ගැනීම් සිදුකෙරේ.

සම්බා වී කිලෝවක් රුපියල් 130 බැගින් ද, නාඩු වී කිලෝවක් රුපියල් 120 බැගින් හා කීරි සම්බා වී කිලෝවක් රුපියල් 135 බැගින් මිලදී ගැනේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම