ඇෆ්ගනිස්ථානයේ කාබූල් නුවර පල්ලියක බෝම්බ පිපිරීමකින්
2022-09-24 19:10:26
Share with:

ඇෆ්ගනිස්ථානයේ කාබූල් නුවර පල්ලියක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයෝ 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. තවත් 41 දෙනෙක් තුවාල ලැබූහ.වාහනයක අටවා තිබූ බෝම්බය පල්ලියේ ප්‍රධාන දොරටුව අසල දී පුපුරා ගියේය.සිකුරාදා යාඥා කරුවන් ඉලක්ක කර ගනිමින් එය පුපුරුවා හැර තිබේ. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් සොයා ගැනීමට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ  ක්‍රියා කරමින් සිටී.ප්‍රහාරයේ වගකීම කිසිවෙකු හෝ මෙතෙක් භාර ගෙන නොමැත.

 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම