මානව හිමිකම් පදනම් කර ගන්නා දේශගුණ විපර්යාසය පාලන ක්‍රමය සම්බන්ධ සමුළුවක්
2022-09-24 17:34:40
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 51 වන සැසියේ මානව හිමිකම් පදනම් කර ගන්නා දේශගුණ විපර්යාසය පාලන ක්‍රමය සම්බන්ධ සමුළුව පැවැත්වේ.

එම සමුළුව ඊයේ(23) චීනයේ Tianjin නගරයේ දී පැවැත්විණ. දෙස් විදෙස් විශේෂඥයන් විශ්වාසය පළ කළේ චීනය ජාතික මානව හිමිකම් ක්‍රියාත්කාරී සැලැස්මේදී පරිසර අයිතිය ස්වාධීන මානව හිමිකම් වර්ගයක් ලෙස සැලකීම මගින් පරිසර අයිතිය චීනය ඉහළින් අගය කිරීම පිළිබිඹු වන බවයි. මෑත වසර කිහිපය තුළ චීනය සක්‍රීය ලෙස දේශගුණ විපර්යාසයට ප්‍රතිචාර දක්වමින් පරිසර අයිතිය සහතික කිරිම ශක්තිමත් කර විවිධ කාර්යන්හිදී විශාල ප්‍රගතියක් ලබා ගෙන තිබේ. මානව හිමිකම පදනම් කර ගන්නා දේශගුණ විපර්යාසය පාලන කිරීමේ ක්‍රමය පිළිබඳ විශේෂඥයන් එහිදී ගෝලීය තිරසර සංවර්ධනය හා පෘථිවියේ පොදු ජීවන ප්‍රජාව ගොඩනැගීම වෙනුවෙන් නව අදහස් සපයා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම