බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය හා ඇමරිකානු ජනාධිපතිවරයා අතර හමුවක්
2022-09-22 13:14:34
Share with:

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඇමරිකානු ජනාධිපතිවරයා හමු වෙයි.

ඊයේ(21) ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Elizabeth Truss මහත්මිය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවිය.

යුක්රේනයට අඛණ්ඩ‍ව ආර්ථික හා යුද අනුබල ලබා දීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය එහිදී යළි අවධාරණය කළහ. එමෙන්ම ශුන්‍ය කාබනික විමෝචනය ඉටු කිරීම සඳහා දෙපාර්ශ්වයන් ලබා දුන් ප්‍රතිඥා යළි තහවුරු කෙරිණ. වත්මන් උතුරු අයර්න්තයේ සාමය හා ස්ථාවරත්වය සහතික කිරීම වත්මන් ප්‍රමුඛ කටයුත්තක් බවට එම නායක දෙපළ ඒකමතිකව අදහස් පළ කළහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම