කාර්මික දාමයේ හා සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සංසදය චීනයේ Hangzhou නගරයේ දී ඇරඹේ
2022-09-19 17:21:40
Share with:

කාර්මික දාමයේ හා සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සංසදය චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ දී ඇරඹේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම ජාත්‍යන්තර සංසදයට සුභ පැතුම් පණිවුඩයක් යොමු කරමින් පැවසුවේ, ගෝලීය කාර්මික දාම හා සැපයුම් දාමවල හි ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම යනු ලෝක ආර්ථිකයේ සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා වැදගත් සහතිකයක් බවයි.

කාර්මික දාමයේ සහ සැපයුම් දාමය චීනය නොසැලී ආරක්ෂා කරන අතර, ගෘහස්ථ කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ සුරක්ෂිතභාවය සහ ස්ථාවරත්වය ද සහතික කරයි. චීනය, ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගනිමින් කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ ජාත්‍යන්තර සහයෝගීතාව ගැඹුරු කිරීමෙන්, සංවර්ධන ප්‍රතිඵල ඒ ඒ රටවල ජනතාවට වඩාත් යහපත් ප්‍රයෝජන ‍‍ගෙන දී ඇති බව, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම