අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල අධ්‍යාපනය වර්ධනය සඳහා නව ජගත් ආයතනයක්
2022-09-18 14:45:46
Share with:

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල අධ්‍යාපනය සඳහා ඩොලර් බිලියන 2ක් ආයෝජනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය නව ආයතනයක් පිහිටුවයි

ඊයේ (17) එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් අධ්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පිහිටුවීම ප්‍රකාශයට පත් කළේය. ඇමරිකා ඩොලර් බිලියන 2 ක මූලික අරමුදලකින් ආරම්භ කෙරෙන එය වසර 2030 වන විට ඩොලර් බිලියන 10 දක්වා ළඟාවනු ඇතැයි පුරෝකථනය කර ති‍‍බේ.එමගින්  අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම සහ වැඩිදියුණු කිරීම අධ්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනය අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම