පළාත් පාලන ඡන්ද විමසිම ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර
2022-09-18 14:58:50
Share with:

පළාත් පාලන ඡන්ද විමසිම ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පැවැත්වීම සදහා මුලික කටයුතු ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා කියයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අගහරුවාදායින් පසුව මැතිවරණ කොමිසමට හිමිවෙයි. මැතිවරණ කල්දැමීමෙන් ජනතා පරමාධිපත්‍යයට බරපතල හානියක් සිදුවන බව පෙන්වාදෙන සභාපතිවරයා ඒ අනුව පළාත් පාලන මැතිවරණය ඇතුඵ සියලු මැතිවරණ කල්දැමීම කිසිසේත් අනුමත නොකරන බව අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම