ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනයට පියවර
2022-09-18 15:36:00
Share with:

මෙරට ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තවදුරටත් ප්‍රචලිත කිරිමේ වැඩපිළිවෙල කිහිපයක් ආරම්භ කර තිබේ.ආයුර්වේද කොමසාරිස් ඩි ඩි එස් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ බටහිර වෛද්‍ය ක්‍රමයට අදාළ ඖෂධ මිල ගණන් ඉහළ යාම හමුවේ අපහසුතාවට පත්ව සිටින ජනතාවට සෙත සැලසිම සදහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරිමට පියවර ගෙන ඇති බවයි. ආයුර්වේද ඖෂධ සදහා ජනතාව වැඩි වශයෙන් යොමු කර එහි ගුණාත්මකභාවය පිළිබද ජනතාව දැනුවත් කිරිම ද සිදු කෙරෙන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීවේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම