චීන - උස්බෙකිස්ථාන ජනපතිවරුන් අතර හමුවක්
2022-09-15 21:04:23
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Mirziyoyev මහතා හමුවෙයි. හමුව අද(15) Samarkand නුවර දී පැවැත්විණ. එහිදී රාජ්‍යනායක දෙපළ ප්‍රකාශ කළේ, චීන-උස්බෙකිස්ථාන සබඳතාවන්හි දිගුකාලීන වර්ධනය හා දෙරට ජනතාව‍ගේ අනාගත සුබසිද්ධිය උදෙසා ද්විපාර්ශ්වික සහයෝගිතා පුළුල් කළ යුතු බවයි. එසේම, මිත්‍ර හා හවුල්කාරී සබඳතා තහවුරු කරමින් ද්විපාර්ශ්වික වශයෙන් පොදු ඉරණමක් සහිත ප්‍රජාව ගොඩනැංවීමේ අවශ්‍යතාව ද ජනපතිවරු දෙපළ අවධාරණය කළහ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම