චීන ජනපති උත්තරීතර මිත්‍රත්වයේ පදක්කමෙන් පිදුම් ලබයි
2022-09-15 19:47:15
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට උස්බෙක්ස්ථානයේ උත්තරීතර මිත්‍රත්වයේ පදක්කම පිරිනැමේ.

චීන ජනාධිපතිවරයා අද (15), " උත්තරීතර මිත්‍රත්වය" පදක්කමෙන් පිදුම් ලැබුවේ, සමර්කන්ඩ් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී ය. උස්බෙක්ස්ථාන ජනාධිපති මිහායිල් මිර්සියෝයෙව් මහතා විසින් එම පදක්කම පිරිනමනු ලැබීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම