පක්ෂ නායක රැස්වීමක් අද (14)
2022-09-14 16:00:12
Share with:

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ. එය පාර්ලිමේන්තු සංකිර්ණයේ දී අද (14) පැවැත්විණ.

ඉදිරි පාර්ලිමේන්තු සතියේ විවාදයට ගනු ලබන අණපනත් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම