චීන ජනාධිපතිවරයාට "රන් රාජාලි පදක්කම" පිරිනැමේ
2022-09-14 19:26:16
Share with:

කසක්ස්ථාන ජනාධිපතිවරයා විසින් "රන් රාජාලි පදක්කම" පිරිනැමීමේ උත්සවයට චීන ජනාධිපතිවරයා සහභාගි වෙයි.

කසක්ස්ථාන වේලාවෙන් අද(14) පස්වරුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, " රන් රාජාලි පදක්කම" පිරිනැමීමේ උත්සවයට සහභාගි විය. නූර්-සුල්තාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරයේ‍ පැවති උත්සවයේ දී කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev  මහතා විසින් චීන ජනාධිපතිවරයාට එම පදක්කම පිරිනමනු ලැබීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම