චීන ජනාධිපතිවරයා සිය කසක්ස්ථාන නිල චාරිකාව ආරම්භ කරයි
2022-09-14 18:50:31
Share with:

කසක්ස්තාන් ජනරජයේ සහ උස්බෙකිස්තාන් ජනරජයේ ජනාධිපතිවරුන්ගේ ආරාධනයෙන් එම රටවල නිල චාරිකාවන්හි නිරතවීම සඳහා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  අද (14) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං නුවරින් පිටත්ව ගියේය. මෙම චාරිකාව අතුරතුර සමර්කන්ඩ් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සිලයේ 22 වන රැස්වීමට ද චීන ජනාධිපතිවරයා සහභාගි වනු ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම