චීන ජනපති සිය කසකස්ථාන නිල සංචාරය අරඹයි
2022-09-14 17:42:40
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කසකස්ථානයේ නිල සංචාරය ආරම්භ කරයි.

කසකස්ථාන වේලාවෙන් අද(14) පස්වරුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, විශේෂ ගුවන් යානයකින් කසකස්ථානයේ නූර්-සුල්තාන් අගනුවර නසර්බයෙව් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී එරට නිල සංචාරය ආරම්භ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම