චීන-කසක්ස්තාන සබඳතාව පිළිබඳව චීන ජනපතිගේ අත්සනින් යුතු ලිපියක් එරට ප්‍රධාන පුවත්පතක පළවේ
2022-09-13 21:30:40
Share with:

"චීන-කසක්ස්ථාන සබඳතාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් වඩාත් පුළුල් වර්ධනයක් සාක්ෂාත් කරගැනීම' යන මැයෙන් යුතු ලිපියක්  චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුතුව Kazakhskaya Pravda පුවත්පතේ පළවෙයි. එය අද (13) පළ වී ඇත. කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතාගේ ඇරයුමකට අනුව, චීන ජනාධිපතිවරයා එරට සංචාරයක නිරත වීමට පෙර මෙම ලිපිය එරට  ප්‍රධාන මාධ්‍යයක පළවීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම